gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෑම මසකම 10 වැනිදා තෙල් මිල වෙනස් වේ – මිල සූත්තරේ ගැන ඇමති පහදයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙරට ඉන්ධන මිල සෑම මාසයකම දහවනදා සංශෝධනය කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (11) පැවැසීය.

කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.

මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල සංශෝධනය සතියෙන් සතියට
සංශෝධනය කිරීමට යෝජනා කළ බවත් නමුත් ජනාධිපතිවරයා සහ තමන් ඇතුළු පිරිස ඊට  එකඟ නොවුණු බවත් රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ලෝක වෙළෙඳ‍පොළේ තෙල් මිල අඩුවනවිටද මෙම මිල සූත්‍රයට අනුව තෙල්මිල පහත දමන බව ඔහු පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ 2002 – 2003 රජය පැවැති කාලයේ දීද තෙල්මිල ඉහළ පහළ දමනු ලැබූවේ මේ ආකාරයටම බව පැවැසූ රාජිත සේනාරත්න මහතා ලෝකයේ බොහෝ රටවල්වලද තෙල් මිල ගණනය කරන්නේ මේ ආකාරයටම බවද පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka