gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CID ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගය අත්අඩංගුවට ගනී..

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව වාකරේ ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ 10ක පමණ ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තොගයේ වටිනාකම රුපියල් කෝටි 12ක් පමණ වෙතැයි තක්සේරු කර ඇති අතර සගවා තිබී ඇත්තේ ලී මෝලකය.

මෙම වැටලීම කර ඇත්තේ කොළඹින් ගිය
නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගය පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩිම හෙරොයින් තොගයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka