gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුමතිපාලට එරෙහි විරෝධයට මහ සෙනගක් ! (photos)

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සතු දේපල අවභාවිතා කිරීම හා ව්‍යවස්ථා විරෝධී පාලනයට එරෙහිව එහි සභාපති ජගත් සුමතිපාල මහතාට එරෙහිව ඊයේ (10) එම සම්මේලනය ඉදිරිපිට පැවැති විරෝධතාවට විශාල පිරිසක් එක්ව සිටියේය.

එම විරෝධතාව ආරම්භවූයේ පස්වරු 2.00 ට පමණ වුවද අදාළ පිරිස් පස්වරු 5.00 පමණ දක්වා එම විරෝධතාවයේ නියැලෙමින් සමස්ත ලංකා බෞද්ධ
මහා සම්මේලනය ඉදිරිපිට රැඳී සිටියේය.

මේ විරෝධතාව දියත් කළ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු සුදත් දේවපුර මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ ජගත් සුමතිපාල මහතාට එහි සභාපතිධූරය දැරීමට නිල බලයක් නොවන බවයි.

නිල බලයෙන් එහි සභාපතිවරයා වන්නේ තමා බවද එහිදී ඔහු කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka