gossip lanka

ජනාධිපතිවරයා යුද හමුදාපති ගැන තීන්දුවක් ගනී !

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත තවත් වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මේ වන විටත් වසරක සේවා දිගුවක් යටතේ කටයුතු කරන අතර අගෝස්තු 19 වැනිදා එම කාලය අවසන් වීමට නියමිතව තිබිණ.

එම තත්ත්වය යටතේ ඔහුට තවත් වසරක සේවා
දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර ඒ අනුව මෙය ඔහුගේ දෙවන සේවා දිගුවය.

gossip lanka