gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටුවෙ බස් එකේ ආසනේ ගෙදරදිම වෙන්කරන ඇප් එකක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (ඇප් එකක්) හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

ඕනෑම දිස්ත්‍රික්කයකට ධාවනය වන බස්රථ සඳහා භාවිත කළ හැකි පරිදි එම ජංගම දුරකථන මෘදුකාංගය සකස් කර තිබෙන අතර, නිවසේ සිට බස්
රථයේ කැමති ආසනයක් කැමති දුරකට වෙන්කර ගැනීමට මගීන්ට අවස්ථාව ලැබේ.

මෙම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතර රුපියල් 80ක මුදලක් අයකරන අතර, බැංකු හා ඊසි කෑෂ් යන ක්‍රමවලින් මුදල් ගෙවීමට හැකි බවත්, ඉදිරියේදී අනෙකුත් ප්‍රධාන නගරවලට මෙම ක්‍රමය හඳුන්වාදෙන බවත් ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka