gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නව කළමනාකාරිත්වය චන්දිම මාපටුනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස චන්දිම මාපටුන මහතා පත්කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර කියා සිටියේ මෙම ධුරය සඳහා ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ නම යෝජනා වී තිබූ බවය. ලැබ්රෝයි මහතාට එල්ල වූ ප්‍රබල විවේචන හේතුවෙන් ඔහුට මෙම තනතුර අහිමි වී ඇත. එම විවේචන අතර ඔහු ආයතන කිහිපයක විවිධ ධුර දැරීම විශේෂ වේ. මෙම විවිධ ධුර දැරීම තුළ ක්‍රිකට්
කණ්ඩායමේ කළමනාකරු ලෙස කාලය කැප කිරීමට නොහැකිවීම මෙකී තනතුරට පත් කිරීමට නොහැකිවීමට හේතු ලෙස ඔවුන් පෙන්වා දෙයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka