gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

අමාත්‍යාංශ දෙකක් සඳහා නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජේ.සී අලවතුවල, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලකී ජයවර්ධන නගර සැලසුම් හා
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මෙසේ යළි දිවුරුම් දී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka