gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ බදු ආදායම සරුවෙයි - මාස 6ට බිලියන 310 යි

මේ වසරේ මුල් මාස 6 තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 310ක බදු ආදායමක් ලබා ඇතැයි එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නඳුන් ගුරුගේ මහතා පවසයි

අපේක්ෂිත වාර්ෂික බදු ආදායමෙන් 40%ක බදු ආදායමක් වර්ෂයේ පළමු මාස 6 තුළ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වූ බවත් 39.9%ක ප්‍රතිශතයක් කරා ළඟා වීමට සිය දෙපාර්තමේන්තුවට
හැකියාව ලැබුණු බවත් ඔහු කියා සිටී.

මෙය පසුගිය වර්ෂය හා සසඳා බලන කල 7%ක වර්ධනයක් බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka