gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බනිස් මිල ඉහළ යයි

පාන් හැර බනිස්, මාළු පාන් ඇතුලු සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ලබන 16 දා සිට මෙම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවන බවද ඒ මහතා කීය.

ඉන්ධන මිල ඉහළ යාම, ඩොලරයේ අගය වැඩිවීම
අනායනික අමුද්‍රව්‍ය සඳහා අධික බදු අය කිරීම හේතුවෙන් මෙම මිල වැඩි කිරීමට සිදුව තිබෙන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka