gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'දකුණට හිට්ලර්වත් උතුරට ප්‍රභාකරන්වත් එපා' - ශ්‍රීලනිප

උතුරට ප්‍රභාකරන්වත් දකුණට හිට්ලර්වත් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

'දියවර නෑයෝ' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජාංගනයේදී එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිකුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

'දියවර නෑයෝ' ජාතික වැඩසටහනේ ප්‍රථම
වැඩසටහන පෙරේදා (07දා) ආරම්භ වූ අතර එය එළඹෙන 15දා දක්වා රාජාංගනය ගොවි ව්‍යාපාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.‍

"උතුරට ප්‍රභාකරන් කෙනෙකුවත්, දකුණට හිට්ලර් කෙනෙකුවත් හරියන්නේ නෑ. මේ රට පාලනය කළ යුත්තේ රටට ආදරය කරන, හොරකම් කරන්නේ නැති මනුස්සකම තියෙන ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන පුද්ගලයෙකුයි.'' ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka