gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අත්අඩංගුවට ගෙන සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලූයම අත්අඩංගුවට ගත් අතර, නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද දහවල් නියෝග
කළේ රෝහලට පැමිණීමෙන් අනතුරුවයි.

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර රාජ්‍ය දේපලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, බීමත්ව රිය පදවා අනතුරක් සිදුකිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් සිදුකිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ බංගදෙනිය – කෝට්ටපිටිය මංසන්ධියේදී රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර පැදවූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් කැබ් රථය පෙරේදා අලූයම අනතුරට ලක්වුණා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka