gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කන්දට බර වැඩියි කියා ගස්‌ 300ක්‌ කපලා

කඳු මුදුනක පිහිටි ගස්‌ 300ක්‌ කන්දට ඒවා බර වැඩි නිසා කපා දැමුවැයි කියන පුවතක්‌ ඉකුත් 18 දින මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීමේදී අනාවරණය වී තිබුණා.

 එම කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්‌වීමේදී කතා කළ මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල හේන්දෙනිය පැවසුවේ "මාතලේ නගරයට ඉහළින් තියෙන විල්ෂෙයාර් කඳුයායේ
පෞද්ගලික ඉඩමක ගස්‌ 300 ගතවූ කාලේ කපලා තියෙනවා.

ඒ ගස්‌ කන්දට බර වැඩි බව අදාළ අංශ වලට දන්වලයි, මේ වැඩේට අවසර අරගෙන තියෙන්නේ. මේක මහා පුදුමාකාර හේතුවක්‌. හැබැයි ඒකට අවසර දීලා. මේ ගස්‌ කැපීම නිසා කන්ද පහළට පාත් වෙන්න පුළුවන්"

මාතලේ ප්‍රාදේශීය ලේකම් පී. එල්. පී. මධුවන්ති මිය "සභාපතිතුමාගේ ප්‍රකාශය මම අනුමත කරනවා. මටත් වාර්තා වෙලා තියන්නේ. අදාළ ගස්‌ කන්දට බර වැඩි නිසා ඒවා කැපූ බවයි"

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka