gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිලංගට, මහින්ද ක්‍රිකට් මුල්පුටුව නොදුන් හේතුව !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුල්පුටුව තිලංග සුමතිපාල මහතාට නොදුන් හේතුව තමා සමඟ පැවසූ බව පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සිය ෆෙස්බුක් පිටුවේ සටහනක් යොදා තිබේ.

අදාළ ෆෙස්බුක් සටහන පහත දැක්වේ.

 "හිටපු ජනපතිට මල් මිටක්

පසුගිය මාසේ දිනක මහින්ද රාජපක්ෂ හිටපු
ජනපතිතුමා දානමය පිංකමකදී හමුවිය. එහිදී අප බොහෝ දේ කථාකල අතර අපි ක්‍රිකට් ගැනද ටිකක් වැඩියෙන් කථා කලෙමූ.

ඒතුමාගේ යුගයේ තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් සභාපති ධුරය නොලැබිනි.වරක් ඔහුගේ පවුලේ අයෙක් ඒ පිලිබදව ප්‍රශ්න කර ඇත්තේ ඇයි තිලංගට අසාධාරණයක් කරන්නේ යනුවෙනි.ජනපති වරයාගේ පිලිතුර වී ඇත්තේ මම තිලංගට අසාධාරණයක් නොකල බවත් ක්‍රිකට් ක්‍රීඩාවටත් ක්‍රීඩා ලෝලින්ටත් සාධාරණය කලබවත් යන්නයි.

රාජපක්ෂ මැතිතුමා හා මම දේශපාලන කදවුරු 2 ක් නියෝජනය කලද මතවාද මතබේද කොපමණ වුවද ක්‍රිකට් සංබන්දව ඒ ගත් තිරනය අතිශයින්ම අගය කරමි.

මේ පිලිබද නොදන්නා අයට දැනගැනීමටත් වත්මන් ජනපති හා ක්‍රීඩා ඇමති දෙපොලටත් දැනගැනීමටත් මෙසේ සටහන් කරමි.

නිරෝෂන් පාදුක්ක"


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka