gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

19 හැවිරිදි තරුණයෙක් නෙළුම් කුළුණෙන් වැටි මරුට

කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේ සේවය කරමින් සිටි තරුණයෙක් ඉන් බිමට වැටී මරණයට පත්ව තිබෙනවා. කිලිනොච්චි ප්‍රදේශයේ සිට නෙලුම් කුලුනේ සේවයට පැමිණි 19 හැවිරිදි තරුණයෙක් මෙලෙසින් අනතුරට පත්ව මරණයට ලක්ව ඇතැයි වාර්තා වන්නේ.

මීටර් 350ක උසින් යුත් නෙලුම් කුලුණේ ඉහලම සේවකයන් මේ දිනවල ඉදිකිරීම් කටයුතු කරමින් සිටින අතර රැහැන් ආදිය යොදා ඔවුන් මේ දිනවල
සිය වැඩ කටයුතු කරමින් සිටිනවා.

මේ අතර පසුගිය දිනවල සමාජජාලා මාධ්‍යවල නෙලුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටිනා සේවකයෙකුගේ ඡායාරූප හුවමාරු වූ අතර එහිදි සමාජජාලා වල අදහස් පළව තිබුනේ ඔවුන්ගේ රැකියාව කොතරම් අවදානම් සහගතදැයි යන්නයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka