gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇප පිට නිදහස්

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවූ  අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර හට ඇප ලබාදී ඇති බව වාර්තා වේ.
හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප ලබාදීමේ නියෝගය නිකුත් කර ඇති අතර ඔහුගේ
රියදුරු බලපත්‍රය උසාවිය බාරයට ගෙන ඇති බව අද අප වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.

හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය – කෝට්ටපිටිය මංසන්ධියේදී පසුගිය 6 වනදා මෙම අනතුර සිදුවිය.

අනතුරින් තුවාල ලබා යශෝධ රංගේබණ්ඩාර රෝහල් ගත කෙරුණු අතර පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැණිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka