gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව

කතානායකවරයා විසින් ඉල්ලීමක් කලහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජාත්‍යන්තර වෙලද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සදහන් කරයි.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තේ යයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් ඇලෝසියස්ගේ සමාගමකින් කිසිම
චෙක්පතක් තමනට ලබා දී ඇතැයි කිසිම තැනක සදහන් නැති බවත් තමාගේ මැතිවරණ ව්‍යාපාරයට උදව් උපකාර කල අය එවැන්නක් කර ඇතැයි තමන් පිලිගන්නා බවත් ඔහු සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka