gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නිළවරණය නැවතූ අතුරු නියෝගය ඉවතට

මැයි 31 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වමින් පනවා තිබූ අතුරු නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද (14) තීන්දු කළේය.

එම ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනු කර තිබූ මෙම අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ
විනිසුරු අර්ජුන් ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණු ලැබුණි.

යළිත් නව නාමයෝජනා කැඳවන ලෙසත්, නව නිළවරණයක් පැවැත්වීම සඳහා වල නව න්‍යාය පත්‍රයක් පෙත්සම් යළි කැඳවෙන ජුලි 04 වැනිදා දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද අභියාචනාධිකරණය නීතිපතිවරයා දැනුම් දුන්නේය.

මැයි 31 දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නීති විරෝධී ලෙස පැවැත්වීමට උත්සහ දරා ඇති බවද අධිකරණය විසින් සඳහන් කරනු ලැබුණි.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ගේ නාමයෝජනා සම්බන්ධයෙන් කරුණු ජූලි 04දා විභාගයට ගැනීමට නියමිතය.

කෙසේවෙතත්, සුමතිපාල මහතාගේ නීතිඥවරුන් පවසා තිබුණේ සිය සේවාදායකයා ඉදිරි නිලවරණයට තරඟ කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කර නොමැති බවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka