gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලබන 25 ගෝඨා රහස් පොලිසියට

ලබන 25 වැනිදා රහස් පොලීසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට ද අධිකරණයෙන් සිතාසි ලද විගස අධිකරණය හමුවේ පෙනී සිටීමට ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නීතිපතිවරයා අතර එකඟතාවයක් ඇති වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මැදමුලන ඩී ඒ රාජපක්ෂ පිළිරුව ඉදිකිරීමේදී මුල්‍යම වංචාවක් සිදු කිරීමේ සිද්ධියට අදාලව රාජපක්ෂ
මහතා රහස් පොලිසිය හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබා දීමට නියමිතය.

මෙම සිද්ධියට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම කැඳවනු ලැබු සොලිස්ටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේය. අභියාචනාධීකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳැවිණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka