gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම වරදක්..- බාහු

සිංහල ජාතිය ප‍්‍රධාන ජාතිය යයි සිතීම අද අපට ඇති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් යයි නව සම සමාජ පක්‍ෂයේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

විධායක ජනාධිපති ධුරය තිබීම නිසා සිංහල යන ජාතික මතවාදය තහවුරු වන නිසා එම ධුරය අහෝසි කල යුතු යයිද ඔහු සදහන් කරයි.

එනිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට
ගෙනැවිත් තිබෙන යෝජනාවට විරුද්ද වීමට කිසිදු හේතුවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය ස්ථිරවම ජය ගන්නා බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

- lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka