gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ලෙන්න ගිය පුද්ගලයා ලණුව කැඩී අඩි 40 ක ප්‍රපාතයකට වැටී මියයයි

අරණායක, ගන්තුන, මැදගම ප්‍රදේශයේ 42 වියැති දෙදරු පියකු ගෙල වැලලාගෙන මියගොස්‌ ඇතැයි කියන සිද්ධියක්‌ 29 අරණායක පොලිසියට වාර්තා වී ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ ගන්තුන මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි රන්තිලක පේඩිගේ නිමල් අබේසේකර
නමැති 42 වියැති පෙදරේරු රැකියාවේ යෙදී සිටි පුද්ගලයෙකි.

සිය පියාගේ නිවසට ඉහළින් වූ අඩි 60 ක්‌ පමණ උසැති ගසක මොහු ගෙල වැලලාගත් අවස්‌ථාවේ ලණුව කඩා වැටී බිම ඇද වැටී තවත් අඩි 40 ක්‌ පමණ ප්‍රපාතයකට පෙරළී මියගොස්‌ සිටියදී දේහය සොයාගෙන ඇත.

අවුරුදු තුනකට පමණ පෙර දීවෙල ප්‍රදේශයේ ඉදිකරගත් නිවසක බිරිඳ හා දරුවන් සමඟ පදිංචියට ගියද ඇය හා අඬදබර කරගනිමින් විටින් විට ගන්තුන ප්‍රදේශයට පැමිණීම පුරුද්දක්‌ වශයෙන් කරගෙන ගොස්‌ ඇතැයි කියන මියගිය තැනැත්තා එහිදී නිරතුරුව බීමතින් කල්ගෙවමින් සිටින අතර වාරයේ මෙලෙස සියදිවි නසාගෙන ඇති බවද සඳහන්ය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka