gossip lanka

බෝගොල්ලාගමගේ බිරිය සහ දියණිය අත්අඩංගුවට

කාන්තාවකට පහරදීමට තැත් කිරීම සහ බියවැද්දීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව
මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබේ.






gossip lanka