gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාපයෙන් පොදු අපේක්ෂකයෙක් !

ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

'නෙත් FM  'රතුකට්ට' විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්
මහතා නම් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණයකට එළඹ ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින්  වාර්තාවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka