වයස අවුරුදු 05ක් වූ ගැහැණු දරුවෙකු පැහැරගෙන ගොස් විකිණීම සිද්ධියක් සම්බන්ධයෙන් නගර සභා සභාපතිවරයෙකු ඇතුළු සැකකරුවන් පිරිසක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දැරිය 2017 වසරේදී පෝර්ට්මන් වත්ත, ආගරපතන ප්‍රදේශයේ පදිංචිව සිටියදී සැකකරුවන් වූ තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති වන අනගිපුර අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වන පහල විතානගේ ඉෂාර
අනුරුද්ධ මංචනායක සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙම අපරාධය සිදු කොට තිබෙනවා.
ඊයේ (03) අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද (04) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
නගරසභා සභාපති සහ නාගරික මන්ත්‍රි අපරාධයකට කොටු වෙයි
2018-06-04T09:13:00+05:30
Gossip Lanka Hot News
slide|