හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරියගේ නිවසේ ගින්නක් හටගෙන ඇත.
නිවසේ දෙවන මහලේ ඇතිව තිබෙන ගින්න ගිනි නීවීම් රථ දෙකක් යොදවා ගින්න පාලනය කර ඇත.
අලූයම 04.00ට පමණ හටගත් එම ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැතැයි පොලීසිය කියයි.
කොළඹ කැප්පෙටිපොල මාවතේ පිහිටි මෙම නිවසේ
ඇගේ මව පදිංවිව සිටින අතර හිරුණිකා සිය සැමියා සමග වෙනත් නිවසක වෙසෙයි.
කිසිවෙකුට ගින්නෙන් හානි සිදුව නැත.
හිරුණිකාගේ නිවසේ ගිනි ඇවිලේ..
2018-06-04T09:08:00+05:30
Gossip Lanka Hot News
slide|