gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙම් යුවළ ක් දුම්රියට පනී - 15 හැවිරිදි පෙම්වතිය මරුට

පෙම් යුවළක් කොළඹ සිට ගාල්ල බලා ධාවනය වන දුම්රියකට පැනිමෙන් පෙම්වතිය මියගොස් ඇති අතර පෙම්වතා බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බැව් හික්කඩුව පොලිසිය කියයිග ඊයේ (01) රාත්‍රී 11.00ට පමණ මෙම සිද්ධිය වි ඇති අතර දොඩන්දුව හා නාරිගම අතරදි මෙම පෙම්යුවළ දුම්රියට පැන ඇති
බව පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ පහළොස් හැවිරිදි වියේ පසුවු පාසල් දැරියකි. ඇය අම්බලන්ගොඩ පදිංචිකාරියකි. පෙම්වතා කහවපදිංචි තරුණයෙකි. බරපතල තුවාල ලැබු පෙම්වතාගේ පාදයක් හා එක් අතක් ශල්‍යකර්මයකට ලක්කොට ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසුවා.

හදිසි ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයකින් මෙම යුවළ කරාපිටිය රෝහලට රැගෙනවිත් තිබෙනවා. මියගිය පාසල් දැරියගේ හදිසි මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේදී අද (02) පැවැත්විමට නියමිතයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka