ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
පක්‍ෂ නායක විමල් වීරවංශ මහතා වෙත ලිපියක් යොමු කරමුන් ඔහු සදහන් කර ඇත්තේ පුද්ගලික
හේතුවක් මත මෙම තීරණය ගත් බවත් ඉල්ලා අස්වීම ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලබා දෙන බවත්ය.
අදාල ලිපිය පහතින්