gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල ඉතිහාසගත වාර්තාවක.. ඩොලරය 160 පනී..

ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා කර ඇත.

අද මුල්‍ය වෙලදපලේ ඇමරිකානු ඩොලරයන් රුපියල් 160 ඉක්මවා ගියේ ඉතිහාසයේ මුල් වරටයි.

අද යාවත්කාලීන කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක්
156.9108 ගැනුම් මිල ලෙසත් රුපියල් 160.0069 විකිණුම් මිල ලෙසත් සටහන් වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka