gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෘතිම වැසි වස්සවන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය…

ශ‍්‍රී ලංකාව තුල කෘතිම වැසි ඇති කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජල විදුලූ බලාගාර ආශ‍්‍රීත ප‍්‍රදේශයන්ට හා නියගය ආශ‍්‍රිත ප‍්‍රදේශයන්ට වැසි ලබ ගැනීමට මෙමගින් අපේක්‍ෂිතයි.

චීනය සමග ඒකාබද්දව සිදු කරන මෙම ව්‍යාපෘතිය
සදහා කැබිනට් පත‍්‍රිකාව යොමු කර ඇත්තේ ඇමති දයා ගමගේ විසිනි.

වලාකුළුවලට රසායනිකයක් මුසු කිරීමෙන් වැස්ස ඇති කිරිමට මෙමගින් සිදු කෙරෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka