gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිප උප ලේකම්කමෙන් ටී.බී. ඉල්ලා අස්වෙයි.. දුන්නේ බලහත්කාරයෙන්ලූ.. පොහොට්ටු සාමාජිකත්වය ගන්න සුදානම්..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ධුරයෙන් තමන් ඉල්ලා අස් වු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක මහතා පවසයි.

පසුගියදා පැවති එම පක්‍ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී එම තනතුරට මන්ත‍්‍රීවරයා පත් කරනු ලැබීය.

නමුත් මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ එම තනතුර
සදහා තමන් පත් කරන ලද්දේ තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොකර බවත් එන්සා ඉන් ඉල්ලා අස්වීමට කටයුතු කල බවත් මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

එමෙන්ම ඔහු පසුගියදා සදහන් කර ඇත්තේ තමන් ශ‍්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීමට සූදානම් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka