gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හේම නලින් කරුණාරත්නගේ මරණයට හේතුව සොයා ගනී..!

මෙරට ජනමාධ්‍ය කලාවේ පුරෝගාමී වෙනසක් ඇති කළ ප්‍රවීන මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා  ඊයේ (05) අභාවප්‍රාප්ත වුනා.

හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය සිදුව ඇත්තේ මොළය අභ්‍යන්තරයේ සිදුවූ අධික රුධිර වහනයකින් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වි තිබෙනවා.

1983 වසරේදී පුහුණු වැඩසටහන් නිෂ්පාදකවරයෙකු
ලෙස ජාතික රූපවාහිනිය හා එක්වුනු ඔහු සඟරාමය රූපවාහිනී වැඩසටහන් හරහා අතිශය ජනප්‍රියතාවට පත් වුණා.කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වුනු ඔහු ගීත කලාවට රූප රචනා හදුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් කල අයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්වී සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka