gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ ඉහළ නිලධාරීන්ගේ වාහන බදු සහනයේ වෙනසක්

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්ට හිමිවන බදු සහන යටතේ වාහන ගෙන්වීමට ආදාල නීති පසුගිය 8 වැනිදා සිට සංශෝධනයකට ලක්කොට තිබේ.

මෙතෙක් වාහන ගෙන්වීමේදී බදු සහන හිමිවූයේ වසර 10කට වරක් වූවද නව තීති යටතේ එය වසර 5කට වරක් ලෙස අඩු කොට ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මෝටර් රථයේ වටිනාකම හෝ එන්ජින් ධාරිතාව
කුමක් වුවද ඒ සඳහා හිමිවන බදු සහනය රුපියල් මිලියන 3.6ක් පමණක් බවද මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ චක්‍රලේකයේ සඳහන් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka