gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා - කොදෙව් පළමු තරගය අද ඇරඹෙයි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ටි‍්‍රනිඩෑඞ් හිදි අද (06) ආරම්භ වනවා.

එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් ආරම්භ වන්නේ රාති‍්‍ර 7.30 ටයි.

දෙරට අතර මෙම ටෙස්ට් තරගාවලියේදි ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත අතර තුන්වන සහ අවසන්
ටෙස්ට් තරගය බාර්බඩෝස් හිදි පැවැත්වෙන්නේ දිවා රාති‍්‍ර තරගයක් ලෙසයි.

සිය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම සහභාගි වන පළමු දිවා රාතී‍්‍ර ටෙස්ට් තරගය මෙය වන අතර ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන දිවා රාති‍්‍ර ටෙස්ට් තරගය ද මෙය වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka