gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපේ රජයක්‌ යටතේ බදු 20% කින් අඩුකරනවා - මහින්ද රාජපක්‌ෂ

රජය හිතු හිතු ආකාරයට අය කරන බදු නිසා ජනතාව බලවත් අසරණ තත්ත්වයට පත් වී ඇති බවත් ඒ නිසා තමන්ගේ රජයක්‌ බලයට පත් වූ විට දැනට පවතින බදු සියයට 20 කින් අඩුකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඊයේ (5 දා) කීය.

මිනිසුන්ට ජීවත්වීමේ වාතාවරණයක්‌ සලසා ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල ඉටුකරන බව කී මහින්ද රාජපක්‌ෂ මහතා දැනටමත් මහජනතාව අලුත්
ආණ්‌ඩුවක්‌ බලාපොරොත්තුවෙන් සිටින බවද කීය.

වත්මන් ආණ්‌ඩුව මේ දක්‌වා ජනතාවට කිසිදු සේවයක්‌ කර නැතැයිද ඒ නිසා ජනතාව අලුත් ආණ්‌ඩුවක්‌ බලයට පත්වනු ඇතැයි අපේක්‌ෂාවෙන් සිටින බවද පැවසීය.

-දිවයින




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka