gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මංගලට එජාප උප සභාපති ධූරය

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (05 දා) දින පත්කර තිබේ.

පසුගිය අප්‍රේල් 26 වනදා සිට බලාත්මක වන ලෙස එම පත්කිරීම සිදුකර ඇති අතර ඒ බව අග්‍රමාත්‍යවරයා විසින් ලිපියකින් දැනුම් දී ඇති බව අමාත්‍යවරයා තම
ෆේස්බුක් පිටුවේ පලකර ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka