හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තුට කැබිනට් මාධ්‍ය හමු සඳහා සහභාගී වීම තහනම් කරමින් යුද හමුදාපතිවරයා විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඉකුත් දා පැවැති කැබිනට් මාධ්‍ය හමුවකදී ඇතිවූ සිද්ධින් සැලකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. හමුදා නිලධාරීන් විනය ගරුක විය යුතු බවද, සියලූ හමුදා නිලධාරීන් ආරක්ෂා
කිරිමට කටයුතු කළ යුතු බවද යුද හමුදාපතිවරයාගේ ස්ථාවරය වී තිබෙනවා.
ඒ අනුව ඇතැම් කරුණු සම්බන්ධයෙන් යුද හමුදාවට පිළිතුරු ලබා දිය නොහැකි බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කර ඇත්තේ.
යුද හමුදාපතිගෙන් විශේෂ නියෝගයක්
2018-06-03T08:39:00+05:30
Gossip Lanka Hot News
slide|