gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුණු පෙළ පොත් හිඟයක් !

මේ වසරේ සමස්ත පෙළ පොත් අවශ්‍යතාවය හාරකෝටි එකොළොස් ලක්ෂ අසූනමදාස් විසිහතක්  (41,189,027) ව තිබියදී පෙළ පොත් දෙකෝටි අසූ දෙලක්ෂ දහදාස් හයසීයක් (28,210,600) මුද්‍රණය කිරීමට කටයුතු කිරීම නිසා දරුණු පෙළ පොත් හිඟයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

මුද්‍රණය කර ඇති පෙළ පොත් ප්‍රමාණය තුළ ගුරුවරුන්ට අවශ්‍ය පෙළ පොත් සංඛ්‍යාව පවා ඇතුළත් නොවීම හා ගුරුවරුන්ට ඉගැන්වීමට අවශ්‍ය
පෙළ පොත් ලබානොදීම තුළ ගුරුවරුන්ද බරපතල පීඩාවකට පත්ව ඇති බව පැවසේ.

මුද්‍රණය කර ඇති පෙළ පොත් අතර 1-4 ශ්‍රේණි සඳහා අවශ්‍ය පොත් 8,802,100ක් 9 ශ්‍රේණිය සඳහා අවශ්‍ය පොත් 6,432,000 ක්, වැඩ පොත් 2,630,000ක් අනිවාර්යෙන් මුද්‍රණය කළ යුතුවුවත් එම පොත් ප්‍රමාණය හෝ මුද්‍රණය කර නොමැති බවට ගුරු සංගම් චෝදනා කර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka