gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෂාන්ට පුහුණුකරු ධුරයක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත්කර තිබෙනවා. ඔහු කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

ලෝක කුසලානය දිනු 96 කණ්ඩායමේ සාමාජිකයෙකුද වන හෂාන් තිලකරත්න අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු
කළා. ඔහු ටෙස්ට් ශතක 11කට හා එක්දින ශතක දෙකකටද හිමිකම් කියනවා.

2020  වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස  අවුරුදු 19න් පහළ ලෝක කුසලානය තෙක් හෂාන් තිලකරත්න මෙම ධුරයට පත් කර තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka