gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිවාජිලිංගම්ට හෘදයාබාධයක් !

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංංගම් මහතා ඊයේ (07දා) රාත්‍රියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ රාත්‍රියේ සිවාජිලිංගම් මහතා නිවසේ සිටින අවස්ථාවේදී එක වරම හෘදයාබාධයක් ඇතිවී තිබෙන අතර එම අවස්ථාවේදීම ආරක්ෂකයින් හා පවුලේ ඥාතීන් එක්ව යාපනය ශික්ෂණ රෝහලේ දැඩි
සත්කාර ඒකකයට ඇතුළත් කොට ඇත.

මන්ත්‍රීවරයාගේ තත්ත්වය අවධානම් නොවන බව යාපනය ශික්ෂණ රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka