gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසරකට CTB බස් පන්සීයක් දොට්ට !

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් වාර්ෂිකව අවම වශයෙන් බස්රථ 500ක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන බව කරුණු අනාවරණය වී තිබේ.

ධාවන කාලසටහන් වලට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නියමිත ගමන්වාර සම්පූර්ණ කිරීම සඳහා
ශ්‍රී ලංගමට අවශ්‍ය අවම බස්රථ ගණන 7,257ක් බව පැවසේ.

දැනට ලංගම සතුව ඇත්තේ බස් රථ 6,000ක් බවත්, ඉන් බස්රථ 1,560ක් වසර 15ක් ඉක්මවන බව බවත් ඒවා නිරන්තරයෙන්ම අපදාවලට ලක්වන බවත් වාර්තා වේ.

ඒ අනුව ලංගමට වැඩ ගතහැකි බස්රථ ඇත්තේ 4,500කට ආසන්න ප්‍රමාණයක් බව පැවසේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka