gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෙන්න සිටි ට්‍රැෆික් නැවිල්ල (photos)

මාතර රථවාහන රාජකාරියේ නිරත පොලිස් යතුරුපැදි නිලධාරියකු විසින් දික්වැල්ල ගාමන්ට් වංගුව ආසන්නයේදී  දික් අතට අඛණ්ඩව ගමන් කරන ද්විත්ව මාධ්‍ය රේඛාව (ඩබල් ඉර කැපීම) කපා ඉස්සර කිරීමක් සම්බන්ධයෙන් ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලවල පලවී තිබේ.

අදාළ වරද සිදුකර ඇත්තේ පොලිස් BAT-5490
නැමැති යතුරු පැදිය පැදවූ  නිලධාරියා විසින් අද (05) පෙරවරු 9.32 ට බවද පැවසේ.

රජයේ ගැසට් පත්‍රයේ 444/18 (1987.03.13) අනුව සුදු ඉරි දෙකක් පාර මැද යොදා, දෙපැත්ත වෛන්කර පෙන්නා ඇති විටෙක මෙම කොටස පසුකර යන ලබ සැම වාහනයක්ම ඉරිදෙකට වම්පසින් ධාවනය කළ යුතු අතර ඉරිදෙක කපා මෝටර් වාහනයක් ඉස්සර කිරීම නොකළ යුතු අතර දකුණට හැරවීම ද කළ නොහැකිය.

එම ගැසට් පත්‍රයේම ගිලන් රථ, ගිනි නිවන හමුදා රථ හා පොලිස් රථ රාජකාරිය සඳහා යොදා ඇති අවස්ථාවකදී මෙම නියමයන් අදාළ නොවේ යනුවෙන් සඳහන් වේ.

කෙසේවුවද යතුරු පැදි සඳහා ඉහත වලංගු භාවය ඇති බව එහි දක්වා නොමැත.







































එය සමාජ මාධ්‍යජාලවල පලවී තිබූ අයුරු ජායාරූපවල දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka