gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මධුසමයෙදි සෙබළෙක් පිං පෙට්ටි සොයායයි

පසුගිය 03 වැනිදා රාත්‍රියේ පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අයියනායක දේවාලයේ පින් පෙට්ටියක් බිදීමට උත්සාහ කළ බව කියන නාවුක හමුදා සෙබළෙකු ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලිසියට බාර දී ඇත.

එම පින් පෙට්ටිය සැකකරු විසින් බිදීමට උත්සාහ කරන විට ගම්වාසීන් විසින් ඔහුව අල්ලා ගෙන ඇත.

සැකකරු තමන්ගේ විවාහය සදහා නිවාඩු ලබා
පැමිණ සිටි අයෙකු බවට හෙළිවී ඇති අතර විවාහය අවසන් වී නිවසට වී සිටින අතරතුර මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka