gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ළමා ඉතුරුම් ගිණුම්වලින් පොළී අය කිරීම තවම ක්‍රියාත්මකයි

ළමා ඉතිරි කිරීමේ ගිණුම්වලින් බදු මුදල් නිදහස් කරන බව රජය පැවැසුවද බදු අය කිරීම තවමත් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

එම ව්‍යාපාරයේ සභාපති, රංජිත් විතානගේ පැවැසුවේ 2018 මැයි මාසයේද ළමා ඉතුරුම් ගිණුම්වලින් බදු මුදල් අය කිරීම නවතා නැති අතර ඒ අනුව ළමා
ඉතුරුම් ගිණුම්වලට ලැබෙන පොලියෙන් 2.5%ක් බදු වශයෙන් රජයට ගෙවිය යුතු බවය.

මීට පෙර කිසිම රජයක් ළමා ඉතුරුම් ගිණුම්වලින් බදු මුදල් අය කර නැතැයි පවසන ඒ මහතා පෙන්වා දුන්නේ එසේ බදු අය කිරීම ප්‍රථමයෙන් ඇරඹුවේද යහපාලන රජය විසින් බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka