ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේ යයි කියන 118 දෙනා සදහන් ලේඛණය එළැඹෙන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ලේකම් ඔස්ෙින් ප‍්‍රනාන්දු මෙන්ම
කතානායක කරු ජයසුරියද මේ සම්බන්දයෙන් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.
ඒ අනුව නීතිපති අනුමැතිය ලදොත් අදාල වාර්තාව ඉදිරි සතියේ මුල් දිනයන්හි පාර්ලිමේන්තුවට ඉදිපරිත් කෙරෙනු ඇතැයිද සදහන්ය.
බැදුම්කරෙන් පගා ගත් 118 ලයිස්තුව හෙලි කෙරේ..
2018-06-02T12:53:00+05:30
Gossip Lanka Hot News
slide|