බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මඟින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ යයි කියන ව්‍යාජ නාම ලේඛනයක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
තම නමද එහි ඇතුළත් කර ඇති බවත් එම ව්‍යාජ කූට නාම ලේඛනය පිළිබඳව විධිමත් කඩිනම්
පරීක්ෂණයක් පවත්වන ලෙසත් එවන් පුවත් අන්තර්ජාලයට මුදාහරින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පොලිසියට පැමිණිලි කර ඇති බවද වාර්තා වනවා
නිශාන්ත වර්ණසිංහ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙසත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසත් දුසණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරනවා.
බැදුම්කර සල්ලි ගත් 118 ලේඛණයක් අන්තර්ජාලයේ
2018-06-04T16:40:00+05:30
Gossip Lanka Hot News
slide|