gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලින් වෙලාව වෙන්කර රජයේ රෝහලෙන් බෙහෙත් ගන්න

E- channelling සේවාව යටතේ රජයේ රෝහල්වලදීද ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කර ගැනීමට කටයුතු යොදා තිබේ.

දොම්පේ දිසා රෝහලේ මෙය ප්‍රථම වරට ආරම්භ කර ඇති අතර අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියලුම රජයේ රෝහල් වල මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
නියෝජිත ආයතනය මතින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වේ. මෙම සේවාව හරහා බාහිර ප්‍රතිකාර අංශය වෙත පැමිණෙන රෝගීන්ට කලින් වේලාවක් වෙන්කරගෙන වෛද්‍යවරයා හමුවිය හැකිය.

එහිදී 071 -5225225 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ  www.echannelling.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ  E- channelling ඇප් එක තම ජංගම දුරකතනයේ ස්ථාපනය කර ගැනීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka