gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ගල් අරක්කු’ මිල අඩු කරන්න පුළුවන් - මංගල කියයි

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ගල් අරක්කු මිල අඩු කළ හැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසුවේය.

පොඩි මිනිහා පාවිච්චි කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව තමාද අදහස් කරන බව සමරවීර මහතා පැවැසුවේය.

සමරවීර ඇමැතිවරයා මේ සඳහන කළේ සුරාබදු
ආඥාපනත යටතේ ඉදිරිපත් වූ නිවේදන තුනක් පිළිබඳව පැවැති විවාදයේදීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka