gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුල් මාස හතරේ විදේශිකයෝ දෝරෙගලලා !

මෙම වසරේ මුල් මාස හතර තුළ පසුගිය වසරට සාපේක්ෂව විදේශිකයන්ගේ පැමිණීම 16.1%ක ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරුවලින් වාර්තා වේ.

මෙම වසරේ මුල් මාස හතර තුළ මෙරටට පැමිණි විදේශිකයින් සංඛ්‍යාව අටලක්ෂ අසූ අටදහස් තුන්සිය පනස් තුන (880,353) කි.

 ඉකුත් වසරේ මුල් මාස හතර තුළ මෙරටට පැමිණ
ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හත්ලක්ෂ හැටපන්දහස් දෙසිය දෙකක්  (765,202) බව  ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

පසුගිය අප්‍රේල් මාසයේ දී පමණක් මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ අසූ දහස් හාරසිය විසිනවය (180,429) කි.

සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් හා රට තුළ පවත්නා සාමකාමී වාතාවරණය ද මීට බලපා ඇති බව සංචාරක කේෂත්‍ර පුවීනයන්ගේ මතය වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka