gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරු හෙට දිවුරුම් දෙයි

රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් හෙට (02) දිනයේ දී දිවුරුම් දෙන බව නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ පිළිබඳ අමාත්‍ය - රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අද පැවති කැබිනට් සංශෝධනයෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

හෙට (02) පෙ.ව. 10.30ට නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමට නියමිත බව
ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි හෙතෙම පැවසීය.

මේ අතර, කැබිනට් අමාත්‍යවරුන් ලෙස තවත් ඇමතිවරුන් දිවුරුම් දීමට නියමිතද යන්න මාධ්‍යවේදීන් නැගූ පැණයට පිළිතුරු ලබාදෙමින්, මද්දුමබණ්ඩාර ඇමතිවරයා පවසා සිටියේ කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් දීම අද දිනයේදී අවසන් වූ බවයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka