gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවීකරණය කර දුම්රිය මැදිරි වලට මගීන්‍ කළ විනාශය

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා  නවීකරණය කළ සෙංකඩගල මැණිකේ හා මහනුවර-මාතර දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර ඇතැයි වාර්තාවේ.

මෙම එක් මැදිරියක් නවීකරණයට රුපියල් මිලියන 14 ක් පමණ වැය කරමින් මැදිරි 09 ක් නවීකරණය කර  තිබේ. මෙම නව මැදිරි ධාවනට එක්කර ඇත්තේ
ඉකුත් 31 වැනි දාය.

ඒවා ධාවනවට යොදවා දින 4 ක් ගතවන විටම මගීන් ඒවායේ අගුල් කඩා ,අසුන් ඉරා පුළුස්සා , සබන් රදවන ගලවා විවිධ විනාශ සිදුකර තිබේ.

මෙම මැදිරියක් වසර 15 ක් ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සදහා රුපියල් මිලියන 9 ක් වැය වේ.

මේ පිළිබදව අදහස් දක්වමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසන්නේ මේ පිළිබදව තමා ඉතා කණගාටුවට පත්වූ බවයි.

පොදු ප්‍රවාහනය යනු තමන් විසින්ම රැකගත යුත්තක් බවට මගීන්ගේ ආකල්පය වෙනස්වනතුරු පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම අසීරු කටයුත්තක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka