gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරගලය නොනවතියි - විදුලිය බිඳවැටිය හැකියි

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති අරගලය නතර කර නැවත සුපුරුදු පරිදි සේවයේ යෙදෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, විදුලි ඉංජිනේරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

විදුලි ඉංජිනේරුවන් මෙම වෘත්තීය සමිති අරගලය ආරම්භ කළේ ඊයේ (08) දිනයේ සිටයි. ලංකා විදුලි බල මණ්ඩලය විසින් වසර 02කට වරක්
ඉදිරිපත් කෙරෙන මිශ‍්‍ර ජනන සැලැස්ම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ප‍්‍රමාද වීම ඊට හේතු වී තිබෙනවා. ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ.

කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ විසඳුම් ලැබෙන තෙක් සිය වෘත්තීය සමිති අරගලය නතර නොකරන බවයි.

සිය වෘත්තීය සමිති අරගලය හේතුවෙන් විදුලි බිඳවැටීම් සිදු විය හැකි බවද එවැනි අවස්ථාවල දී පාරිභෝගිකයින්ට සිදුවන පීඩා සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka